Type Here to Get Search Results !

Sinhala Medium Online Exam and First Term and Second Term and Third Term Exam Papers and Teachers Guide and Online Class and Model Papers and School Text Book.

ස්නේහක තෙල්(OIL) වල තිබිය යුතු ගුණාංග.



ස්නේහක තෙල්(OIL) වල තිබිය යුතු ගුණාංග

01).ස්නේහක තෙල් ජලය මත පාවෙන නමුත් එහි දිය නොවේ.
 
(02)ස්නේහක තෙල් වල ලිහිසි කිරීමේ ගුණ ඇත.

(03)ස්නේහක තෙල් ඉක්මනින් වාෂ්පශීලී නොවේ; සහ කිසිදු අවශේෂයක් ඉතිරි නොකර පුළුස්සා දැමිය හැක.

(04)අධි පීඩනයට ඔරොත්තු දේ.
(05).කැලතීමේදී පෙන නොනැගිය යුතුය.
(06)ඔක්සිජන් වැනි සක්‍රීය වයසමක ප්‍රතික්‍රියා කර ඔක්සයිඩ වැනි වෙනස් සංයෝග නොසෑදීම.

ස්නේහන තෙල් මගින් සිදු කරන කාර්යයන්

(01)එන්ජිම අභ්‍යන්තරව සිසිලනය කිරීම.
(02)ක්‍රියාකාරී කොටස් අතර මුද්‍රාවක් ලෙස ක්‍රියා කිරීම.
(03)එන්ජිම ඇතුළත කොටස් පිරිසිදු කාරකයක් ලෙස ක්‍රියා කිරීම.
(04)අභ්‍යන්තර කොටස්වල මළකෑම වැළැක්වීම.
(05)කම්පන වාරකයක්  ලෙස කටයුතු කිරීම.

වාහනය විවිධ ස්ථාන ස්නේහනය කිරීම සඳහා විවිධ විල් වර්ග භාවිතා කරනු ලබයි

*Engine එක  ස්නේහනය කිරීම සඳහා=SAE 30/ SAE40.
*mannual ගියර් බොක්ස් ස්නේහනය කිරීම සඳහා=SAE90.
*streering Gear box ස්නේහනය සඳහා=Automatic transmission Fluid(ATF).
*differencel unit එක ස්නේහනය කිරීම සඳහා=EP90.
*break oil ලෙස භාවිතා කරනු ලබන්නේ=DOT 3/
DOT 4.

Top Post Ad

Below Post Ad

Ads Section