මෝටර් රථයේ ඉතිහාසය ඉගෙන ගනිමු.
මෝටර් රථයේ ඉතිහාසය ගැන සලකා බලන විට ක්‍රි.ව.1600දී පමණ අශ්ව කරත්තය වෙනුවට ස්වයං ධාවනයක් සහිත රථයක් නිපදවීමට බොහෝ දෙනෙකු උත්සහ කරන ලදී.මෙහි ප්‍රතිපලයක් ලෙස වාෂ්ප බලයෙන් ධාවනය වන මෝටර් රථ නිපදවන ලදී.ඉන්ධන ලෙස පෙට්‍රල් භාවිතා කරමින් ධාවනය වන වාහන වල පුරෝගාමීන් ලෙස ජර්මන් ජාතික කාල්බෙන්ට්(carlbent) හා ගොට්ලිබ් ඩෙම්ලර්(Gotlib Demler) යන දෙදෙනාගේ මෝටර් රථ 02 ක් නිර්මාණය ආරම්භ විය.මේවා පිළිවලින් 1885 හා 1886 යන වර්ෂ වලදී ධාවනය ආරම්භ විය.මුල් යුගයේ රෝද 03 කින් යුක්ත වාහන නිපදවීම ආරම්භ විය.
1926 දි බෙන්ස් හා ඩෙම්ලර් යන සමාගම් දෙකම එකතු කර ඩෙම්ලර් බෙන්ස් යන සමාගම පිහිට වූ අතර එහි නිපද වූ වාහන මර්සිඩිස් බෙන්ස් යන වෙළදනාමය යටතේ වෙළද පොලට ඉදිරිපත් විය.